අවුලක් නෑනේawulak naenee

Aulak Nane

Music:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
Lyrics:
සජීක ජයසිංහsajiika jayasinha

Lyrics

ආදරේ කරලා මා රවටාලා ගියාට නෑ දුක් වෙන්නේ 
මලාට කිසිදා වැඳ වැඳ ඔහෙලා පස්සෙන්නම් නෑ එන්නේ 
ගමටම කියලා මගුලක් කාලා කැන්දන් යන්නයි හිටියේ 

(ආයේ ඕනෙම නෑ මයි ඔයා නම් දාලා ගියත් අවුලක් නෑනේ)..//

දිව රෑ නොබලා ඩේටා කැපිලා යනකන් අපි මල් කැඩුවේ
කාලය යද්දී ඒ මල් ටික ටික පරවීලාම ගියානේ 
ගමටම කියලා මගුලක් කාලා කැන්දන් යන්නයි හිටියේ 

(ආයේ ඕනෙම නෑ මයි ඔයා නම් දාලා ගියත් අවුලක් නෑනේ)..//

හැරදා ගියදා ජීවිතේ කිසිදා පස්සට නම් නෑ ගත්තේ 
වැටුනු වලෙන් නම් ගොඩ එනවාමයි හිතට ගත්තානේ 
ගමටම කියලා මගුලක් කාලා කැන්දන් යන්නයි හිටියේ 

ආදරේ කරලා මා..
ගමටම කියලා මගුලක් කාලා කැන්දන් යන්නයි හිටියේ
(ආයේ ඕනෙම නෑ මයි ඔයා නම් දාලා ගියත් අවුලක් නෑනේ)..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.