අතුරු මිතුරු දඹදිවතුරුathuru mithuru dhambadhiwathuru

Athuru Mithuru Dabadiwathuru

Lyrics

අතුරු මිතුරු දඹදිවතුරු
මාත් එක්ක කව්ද මිතුරු
අතුරු මිතුරු දඹදිවතුරු
ඔයත් එක්ක මමයි මිතුරු...//

සඳ හැමදා පායනතුරු
මෝල් ගහේ දලු එන තුරු
එදා ඉඳන් අද වනතුරු
අපි හැම වේය මිතුරු...

අතුරු මිතුරු...

ගැහැණු පිරිමි මල් පළතුරු
දියගොඩ සැම තැන වේය මිතුරු
මල් පිපියන් පොකුරු පොකුරු
දෙමාපියන් වේ සුමිතුරු...

අතුරු මිතුරු...///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.