Lyrics
ආත්මීය මේ සිහිනේ රන්හුයකින් එක්වෙනකම්
ආත්ම ගාණකදී හෝ ඔබ වෙනුවෙන් ඉපදෙන්නම්
හෝ මේ සුපෙම් වසන්තේ සඳකිඳුරිය ඔබ වෙනකම්
ආත්මයෙන් ආත්මය හෝ මං සඳ කිඳුරා වෙන්නම්
ඔබේ ඔය නෙතු සෙවනේ මේ හිත නවතිනකම්
ඉන්නට මට අවසර නම් සඳට දිව්රා කියන්නම්
ආත්මයක් ගානේ ඔබ පසු පස එන්නේ
සංසාරයි මගේ සෙනෙහේ සඳට දිව්රා කියන්නම්......
ආත්මීය මේ සිහිනේ.....