ආත්මෙදි ලබන්න බෑ මං වගෙ කෙනෙක්aathmedhi labanna bae man wage kenek

Athmedi Labanna Be

Lyrics

හංගා තබා තියා ගමින්....
හිත මරුවා වේදනා දැඩි...
උඩ ඉන්න දෙවිවරුත් නැති..
කම්පා වෙලා නිසා අපි..

රඟපෑවේ ඇයි ඔයා මගෙමයි කියා
පව්කාරියක් වුනේ 
ඇයි හැරගොස් මෙමා....

ආත්මෙදි ලබන්න බෑ 
මන් වගෙ කෙනෙක්..
ආයෙමත් පතන්නෙ නැ 
ඔයා වගෙ කෙනෙක්.......

පාන දල්වා මලුවෙදි 
මේ අත් දෙකෙන් වැන්දා...
හේතු දුන්නා අදරෙන් 
ලන් වෙන්න අපි දෙන්නා...

ලේ වලින් ඔබ ලියා 
දුන් ලියුම් දිව්රලා
නිරපරාදෙන් මන් හුඟක් 
විශ්වාස නම් කෙරුවා ...

අත්මෙදි ලබන්න බෑ ....

සානුකම්පාවෙන් බලන්නේ 
මන් ඔය දිහා..
වයිරයක් නෑ පැහි පැහි 
තුන් හිතකවත් කිසිදා...

ජාති ජාතිත් ඔයා
ආයෙ නම් මට එපා..
හිතෙනවා දැන් ඇයි ඔයා 
මට හමුවුනේ කියලා ...

අත්මෙදි ලබන්න බෑ 
මන් වගෙ කෙනෙක්..
ආයෙමත් පතන්නෙ නැ 
ඔයා වගෙ කෙනෙක්.......

හංගා තබා තියා ගමින්
හිත මරුවා වේදනා දැඩි
උඩ ඉන්න දෙවිවරුත් නැති
කම්පා වෙලා නිසා අපි.....

රඟපෑවේ ඇයි ඔයා 
මගෙමයි කියා....
පව්කාරියක් වුනේ ඇයි 
හැරගොස් මෙමා..

ආත්මෙදි ලබන්න බෑ 
මන් වගෙ කෙනෙක්
ආයෙමත් පතන්නෙ නැ 
ඔයා වගෙ කෙනෙක්............

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.