අතීතයේ එක්ව බැඳී සිටි මහද දිනූ පෙම් කුමාරියේathiithayee ekwa baendii siti mahadha dhinuu pem kumaariyee

Athithayedi Ekwa Bendi Siti Mahada Dinu Pem Kumariye

Lyrics

අතීතයේ එක්ව බැඳී සිටි
මහද දිනූ පෙම් කුමාරියේ
මා පිය හදවත් සැනසීමට ඔබ
මතු දා කුල ගෙට පිවිසෙන්නේ

ගං තෙර හිඳගෙන 
දොඩමළු ඌ හැටි
සිහියට  එයි නිදි නොමැති රැයේ
ඒ ගඟ දිග නොනැවතී
ගලා යයි
අප හදවත් නැවතිලා ගියේ

ඔබේ මා පියන් සැනසෙන තරමට
රන් කහවනු මට නොමැති කමින්
හද හඬවා ඔබ දුන්නත් දීගෙට
වෛර නොවී කිසිවෙකු සමගින් 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.