ඈතින් පායා ඈතින් බැස යනaethin paayaa aethin baesa yana

Athin Paya Athin Basayana

Lyrics

ඈතින් පායා ඈතින් බැස යන
ඔබ සුවඳයි ඔබෙ සිත සුවඳයි
ආදර දේදුණු පායන මොහොතේ
මම ඉන්නම් ඔබ සිටිනවනම්

කුළුඳුල් පේමයේ ආදර ගීයක්
ගැයෙනා රාත්‍රියේ ඔබ තුරුලේ
රහසක් කියපන් සිත සනසාලා
ආදරේදෝ මට ආදරේදෝ

හසරැල් සුසුමේ පැටලූ තනුවක්
මතුවන මොහොතේ ඔය නයනේ
ආදර බැල්මක් පා කර එවපන් 
ආදරේදෝ මට ආදරේදෝ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.