Lyrics
අතින් අල්ලා නුවන් දල්වා
හද සන්තකේ ඉඩ ඉල්ලා
මුලා කර මා නුඹත් ගිය දා
හිමිවෙන්නෙ නෑ තව හිතකට මා
ඒ ඔබමද කියානෑ පිළිගන්නෙ මා….
ආදරේ හෝඩියේ බහ තෝරලා
නුඹ මගේ ජීවිතේ සුවපත් කලා
ඒ ඔබමද කියා නෑ පිළිගන්නෙ මා....
අතින් අල්ලා.....
මගතොටේ හමුවුණේ කාටත් හොරා
මතකයේ පැටලුනේ පෙර කී කතා
ඒ ඔබමද කියා නෑ පිළිගන්නෙ මා....
අතින් අල්ලා.....