අතීත කතාවathiitha kathaawa

Atheetha Kathawa

Music:
හරිත් ප්‍රනාන්දුharith pranaandhu
Lyrics:
Swag Dil

Lyrics

පාවිලා පාවිලා ගියා දෑස් මානයෙන්
වෙන්වීලා රවටාලා ඈතට වුනා වාසියෙන්
හංගාලා හංගාලා මාහට මාරුවෙන්
රිද්දාලා රිද්දාලා නිමවුනි මේක අවසානයෙන්.......

නුබේ මානය පවතින බැරිනම් මේ ලෝකය අතහැර
දිස්වේ නුබේ රුව නවත්තන්න හැකිදෝ ලංවුනු අපේ ප්‍රේමය
ගෙවු කාලය නොගිහින් වාගෙයි කුරිරු සිහිනය
ආලයට වශි වු මේ මාගේ අතීත කතාව.....

(Rap~)
කියමු කියමු මිස් මේක උබේ තාලේ
සිරිපාදේ නැග්ගා අපි ජුනිමාසේ
හෝල් ගානේ ලැග්ගා උබ රෑ තුන්යාමේ
කොල්ලො කිව්වා මට,පණුවෝ ගහයි අඹවාරේ
මම නැතුවට වෙන උන් සාලේ
සළුපට නොදනි උබෙ කාමෙ 
බොරු පෙමකට රැවටුනා අපරාදේ 
යන්න යන්න කෙල්ලේ උබ අනාචාරේ
අරගෙන යමු මගෙ කතාව
පිවිසෙමු දැන් මගෙ ලතාව
පදපෙළි හතරක සැගවුනු රාගය
දැන් මගේ වාරය නුබ දුන් බාරය
මතකයි මට අද වගෙ ගෙවු ඒ කාලය
නුබ දුන් ප්‍රේමය වගේ අද බාරය
මතකෙට නැගෙනවා අතීත කතාව.. 

නුබේ මානය පවතින බැරිනම් මේ ලෝකය අතහැර
දිස්වේ නුබේ රුව නවත්තන්න හැකිදෝ ලංවුනු අපේ ප්‍රේමය
ගෙවු කාලය නොගිහින් වාගෙයි කුරිරු සිහිනය
ආලයට වශි වු මේ මාගේ අතීත කතාව.....

(Rap~)
දිනපොතේ මා ගැටලු විසදුවා නුබ පැටලු මගේ මනසම ඇයලු
ජිවිතේ මගේ නැතිවු අම්මගේ කදුලු විතරක් ඉතුරු වු
මේ ජීවනකලාවේ කිට්ටුයි මට හරි කෙනාව බලා අදුනගන්නට
අතීත කතාව
පාගලා පාගලා යනවා ඔයා මේක උබේ රටාව
හෝව් හෝව් සිස් මේක මගේ පාරේ
එන්නෙපා දැන් මේක මගේ වාරේ
කන්නෙපා කෙල්ලෙ ඔයා මගෙ  කාලේ
පෙන්නන්න එපා හැමෝටම උබේ රාගේ
Formerly Calling Every night
දැන් හැමනිතරම ඒකි පට්ට ලයින්
Class ගියෙනම් අම්මා එක්ක රෑට පයින්
Now she Has Changing Every time...

නුබේ මානය පවතින බැරිනම් මේ ලෝකය අතහැර
දිස්වේ නුබේ රුව නවත්තන්න හැකිදෝ ලංවුනු අපේ ප්‍රේමය
ගෙවු කාලය නොගිහින් වාගෙයි කුරිරු සිහිනය
ආලයට වශි වු මේ මාගේ අතීත කතාව.....

මේක පටන් ගැන්මක් නෙමෙයි
මේක අපේ කතාවේ අවසානය
මේක නිතරම මතක් වෙන
මගේ අතීත කතාව...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.