අතහැරෙනා අතැඟිල්ලෙන් මා මිදිලාathahaerenaa athaengillen maa midhilaa

Athaherena Athagillen

Lyrics

අතහැරෙනා අතැඟිල්ලෙන් මා මිදිලා
සමුගෙන මා තනිවෙන්නම් මතු සැමදා
සැමරුම් තනියෙන් හිත විඳී
එදා ඔබ මා සතු නොවී
මඟහැරුනා අපි ආදරී
තවමත් නෑ වෙනස් වෙලා
දැන උන්නා නම් හිත එදා
ඔබ ඉන්නෑ දුරස් වෙලා
වෙන් වෙලා

සදාතනයි එදා හිත තියේවී
ඔබ ගැන තවම සිතා
අකාලිකයි පෙමත් ඔබ දකීවි
මතු මා ලඟ රැදිලා
තුරුලේ උන් හැටි
මතකයි මා වැලපෙමී
තවමත් නෑ වෙනස් වෙලා
දැන උන්නා නම් හිත එදා
ඔබ ඉන්නෑ දුරස් වෙලා
වෙන් වෙලා

හඬාවැටි පලක් නොම තියේවි
ඔය හිත දෙතැන තියා
පමා නොවි නිමක් සොයමු ප්රේමි
අපි අපි ගැනම සිතා
තුරුලේ උන් හැටි ‍…

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.