ඈත හමායන මඳ සුළඟේaetha hamaayana manda sulangee

Atha Hamayana Mada Sulage

Lyrics

ඈත හමායන මඳ සුළඟේ ඔබ 
බිඳුවක් නවතින්නේ
කාලය ගෙවිලා යයි සැණෙකින්
බිඳුවක් නවතින්නේ.......

(ගැල් පුරවාගෙන හනි හනි හනිකට 
තුන්යම කතර ගෙවා.....//)
දිවිය ගෙවන්නට අඹු දරු රැකුමට
තවලම් අපි යනවා.......

ඈත හමායන......

ගැල් පුරවාගෙන.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.