Lyrics
ඈත ගව් ගණන් දුරින් - ලෝකයේ නොයෙක් රටින්
පාවෙවී ආ විලාසිතා - දෙව්ලියන් මැවූ විලාසිතා
ආරිච්චි බෝරිච්චි - කම්බිකූරු බෝලමාල
ඒත් අතට මේත් අතට - අඟර දඟර සරුංගෝල
කරකවාලා හැඩදමාලා - පාට කරල මේ බලන්න
ආරිච්චි බෝරිච්චි - කම්බිකූරු බෝලමාල
ඒත් අතට මේත් අතට - අඟර දඟර සරුංගෝල
පුංචි ලංකා දීපයේ - පැංච්යන් ලවා අපේ
පාවෙලා ආ විලාසිතා - දෙව්ලියන් මැවූ විලාසිතා
පත්තරෙන් ඇවිත් මෙහේ ඇද්ද යම් කෙනෙක්
ගන්න ගන්න මාගෙ රූපෙ මං පොටෝජෙනික්
නමද ගමද වයස එක්ක පිංතූරෙ විස්තරේ
පත්තරේට වැටෙනකන් අනේ
රෑට නින්ද යන්නෙ නෑ අනේ