ඈත එපිට හිම කන්දෙන්aetha epita hima kandhen

Atha Epita Hima Kanden

Lyrics

ඈත එපිට හිම කන්දෙන් කලු වළාව සමඟින් ආ 
ආදරයේ පිණි කැට පොදි 
(සිලි සිලි ගා සැලුනා පිණි කැට බිඳුනා...//)

(නැගුණු සීත වා රැලී නිවුනු මිහිරි ගොපලු ගී...//) 
(ලිහිණි හඬින් මන්දාරම...//)
සිලි සිලි ගා සැලුනා පිණි කැට බිඳුනා

ඈත එපිට හිම කන්දෙන්....

(ලයට තුරූලු පාලුවෙන් මීදුමින් වෙලා ගොසින්...//)
(හදෙහි ඇඳී පින්තාරුව...//) 
(බොඳ වෙලා ගොසින්...//)

ඈත එපිට හිම කන්දෙන්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.