Lyrics
ඈත භවේ දී පැතුව ලෙසේ
ඇය මට හමු වූ මුල් දවසේ
බැදුණු සෙනේ දම හොර රහසේ
මැවිලා පෙනේ දැන් මා මනසේ
නිලුපුල් දෙනෙතින් බලා - නා දළු දෙතොල් විදා
කීව කතා ඔබ - දිිවි ඇති තුරා මම
කොහොමත් අමතක කරන්නෙ නෑ
සුරතල් වදන් දොඩා - ආදර හැගුම් මවා
මා හද සතුටින් පින වූ සොදුරිය
කොහොමත් අමතක කරන්නෙ නෑ