ඇත් රජුනේaeth rajunee

Ath Rajune

Lyrics

ඇත් රජුනේ සත්පිය රජුනේ
නිවනක් නොපතා දරුවන් වෙනුවෙන්
ලෝකය උර මත දරණා පිය රජුනේ

සයුරු හතක් කරවා දරු සෙනෙහේ
ඉන් දෝතක් පෙරළා යදිනා
යැදුමන් නොඅසන දරුවෙනි
පියවරු දෙව්වරුමයි

දරුවන් සිහසුන මත හිඳුවාලා
ඒ පාමුල නෙතු පියනට පතනා
පැතුමන් නොතකන දරුවෙනි
පියවරු බුදුවරුමයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.