Lyrics
ඇසුරින් මිදීලා ඔබගේ ලොවෙහි
සැඟවී හිදිමි මා වෙන් වී මෙසේ
නොමැකී තියේනම් ඔබගේ සිතෙහි
මගෙ ආදරේ මා යලි එන තුරා
රැකවල් සදාලා සීමා මවාලා
වෙන් වේවිදෝ ආදරේ
දෙසිතේ කතාවී දලුලා වැඩීයාවී
රහසේම ඒ ආදරේ
කඳුලැල් නිවාලා දැසින් සිනාවී
සැඟවී ඉමු මේ ලෙසේ
කවදාක හෝ මා එනතුරු
ඔබේ දැසේ සඟවා තබා ආදරේ
ඇසුරින් මිදීලා.../