ඇස ප්‍රීති කරනaesa priithi karana

Asa Prithi Karana

Lyrics

ඇස ප්‍රීති කරන රූපා - නැති වී යතීය නොහැගේ
නොදිරාවේ නාමෙ සුන්ද්‍රා - පවතී දනන්ගේ සිත්හී

මෙම ලෝකෙ පාපයෙ ගැලී - විසුවොත් දුක නියමයි
ත්‍රිවිධ ලෝකෙ පාපයෙ ගැලී - විසුවොත් දුක නියමයි

මුනිඳුන් දෙසු ඒ ධර්මා - සිත්සේ රකිව් මෙත පා
ත්‍රිවිධ ලෝක සැප ලැබීමටා - පංච පාපයෙන් මිදීලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.