Lyrics
ඇස් රිදෙන්කන් බලා හිත රිදෙනකම් සිතා
මා ඔබට පෙම් කලා මුළු හදින් පෙම්කලා
නොහැගි සේ ඉන්නෙ ඇයි
දුප්පත්ද මගෙ ආදරේ..//
ඇස් දෙකේ එල්ලිලා...
ඔය හිතේ පැටලිලා..
උන්නාට පැතුමන් තියා...
හිත බියෙන් ගොළුවෙලා..
කිව්විටක හැරයයිද මා..
නැතිවෙයිද මිතුදන් අපේ...
දුප්පත්ද මගෙ ආදරේ...
ඇස් රිදෙන්කන් බලා..
තනිකමේ තනිවෙලා..
මා සිතින් පෙම් කලා..
වෙනකෙකුගෙ නම් වෙන්න එපා...
ඔබමයි මට මැව් කෙනා...
කිව්විටක හැරයයිද මා..
නැතිවෙයිද මිතුදන් අපේ..
දුප්පත්ද මගෙ ආදරේ..
ඇස් රිදෙන්කන් බලා..