Lyrics
(ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ....//)
ඇතුළු හිතේ ආදරයට යටවී
මා හිදිනා බව හොඳ හැටි දනිමී
අහිතක් නෑ ඒ හින්දම ළදුනේ.....
(හිටි හැටියෙම මේ වගේ
හීතල හබයක පැටලී)..//
ඔබ දුරස් වුනත් මොහොතක්
හිත වෙනස් වෙච්ච දවසක්
මතක ඇති කාලෙක දැනිලම නෑ......
ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ
ඇතුළු හිතේ ආදරයට යටවී
මා හිදිනා බව හොඳ හැටි දනිමී
අහිතක් නෑ ඒ හින්දම ළදුනේ.....
(එකට එක නොකළත් ලඳේ
තවනම් ඉවසුම් නොදේ...//)
ඔබ එපා වුනොත් විතරක්
හිත හදාගන්න විදිහක්
තවමත් මා නම් හිතලම නෑ.....
ඇස් කතා කරයි .....