ඇස් දෙක පුරා හීනෙන් වගේaes dheka puraa hiinen wagee

As Deka Pura Heenen Wage

Lyrics

ඇස් දෙක පුරා හීනෙන් වගේ
මං මැවූ කෝලම් කතා
දෝතින් බදා ආදරෙ කරා පණටත් වඩා
යන්නම් යන්නම් යන්න කිව්වම
ඉන්න සතුටින් කියා
එන්නම් එන්නම් ඉන්න තැනකට 
එන්න කිව්වොත් ඔයා

හෝ...
පෙර භවයෙදී අපි මේ වගේ හමුවෙන්නැතී
මං ආදරෙන් තුරුලට වෙලා නවතින්නැතී
යන්නම් යන්නම් යන්න කිව්වම ඉන්න සතුටින් කියා
එන්නම් එන්නම් ඉන්න තැනකට එන්න කිව්වොත් ඔයා

හෝ...
පෙරුමන් පුරා ලඟ ඉන්න පිං පුරවන්නැතී
ඔය ආදරේ කාටත් වඩා මට වෙන්නැතී
යන්නම් යන්නම් යන්න කිව්වම ඉන්න සතුටින් කියා 
එන්නම් එන්නම් ඉන්න තැනකට එන්න කිව්වොත් ඔයා

ඇස් දෙක පුරා හීනෙන් වගේ මං මැවූ කෝලම් කතා
දෝතින් බදා ආදරේ කරා පණටත් වඩා 
යන්නම් යන්නම් යන්න කිව්වම ඉන්න සතුටින් කියා 
එන්නම් එන්නම් ඉන්න තැනකට එන්න කිව්වොත් ඔයා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.