ආරාධනාවන් ආයාචනාවන්aaraadhhanaawan aayaachanaawan

Aradhanawan Ayachanawan

Music:
ෂර්ලි විජයන්තsharli wijayantha
Lyrics:
ෂර්ලි විජයන්තsharli wijayantha

Lyrics

ආරාධනාවන් ආයාචනාවන්
පිළිගන්නවා නම් මාගේ සිතේ
නොලසා කියන්නම්
දෙසවන් යොමයි නම්
මා ආදරේ

ගිළිහී ගියා දෙන් කුසුමක් විලාසෙන්
පිපි මල් විලේ සුවඳක් ලෙසින්
හිමි වේදනාවන් සිත්හී රඳන්නම්
මා ආදරේ

ආරාධනාවන් ආයාචනාවන්....

සඳ තාරකාවන් සැංගී සිනාසෙයි
සරදම් ලෙසින්දෝ මටදැයි සිතේ
හිමි වේදනාවන් සිත්හී රඳන්නම්
නොසිතූ ලෙසින්

ආරාධනාවන් ආයාචනාවන්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.