අපි සව්දිය පුරමුapi sawdhiya puramu

Api Sawdiya Puramu

Lyrics

අපි සව්දිය පුරමු - අපි සව්දිය පුරමු
මුව විත පුරවා මී විත ගෙන සුරතින්
අපි සව්දිය පුරමු -අපි සව්දිය පුරමු

දෙතොලේ තෙරපී - පුපුරණ සුදු පෙණ බුබුලක් සේ
තැවුල් නිවී සිත සුවපත් වේ 

බැඳි වෙස් ගැළවී - හදවත දසැඟිළි අතර රැඳි
කිරි බැබළෙන සොමි සඳපානේ

නෑදෑයින් වී - එක නිදි පැදුරේ එකම පැලේ
නැති වෙමු දෙපැයක් ඝන අඳුරේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.