අපි කිරිල්ලියෝ (තටු)api kirilliyoo (thatu)

Api Kirilliyo (Thatu)

Lyrics:
ජයසේකර අපොන්සුjayaseekara aponsu

Lyrics

අපි කිරිල්ලියෝ… සලන තටු නිබඳේ  
අපි යොවුන් ලියෝ… රගන රඟ මඬලේ…//

දෙනෙතක් කුමටද රැඟුමන් නොබලන ප්‍රිය මිතුරේ
සවනක් කුමටද මේ ගී නොඅසන හිත මිතුරේ
ගරුතර මැතිඳුනි ඔබ සැම සාදරයෙන්
ගෞරවයෙන් පිළිගනිමු.....

අත්තටු සලලා මේ විමනෙන් අපි ඉගිලී යන්නේ නෑ
දරුවන් වාගේ හැමදා සලකන අම්මා මැරයන් නෑ
ලල්ලල්ලල් ලා - ලල්ලල් ලල් ලා…//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.