Lyrics
අපි ඉන්නම් ... ඔබ වෙනුවෙන් හිත් දරන්
රන් වැටක් මෙන් දෙරණේ... ඔබයි අපේ දෙයියෝ
(අවියක් අතට ගනු බැරී.... සවියක් වන්න පලඳිමි
රණ බිම දසතින්.... දිනා දෙන්නේ ඔබ තමා...//)
යුද මින්දාමල් නාම් නට්පුගලයි අඩිගිරොම්
අන්බක පොරාට්ටම් යෙන් කයිගලිනාල් ඉනගිරොම්
අපි ඉන්නම්... ඔබ වෙනුවෙන් හිත් දරන්
රන් වැටක් මෙන් දෙරණේ... ඔබයි අපේ දෙයියෝ
ඔබ වෙනුවෙන්.... අපි විතරක් නම් නෙවෙයි
රන් කොතක් මෙන් ගුවනේ.... දිලෙයි මගේ දෙයියෝ
(දහසක් පහන් දැල්වුනා .... සහසක් දෑත් එසවුනා
නව අරැණැල්ලේ.... පිබිදෙන්නේ ඔබ තමා...//)
යුද මින්දාමල් නාම් නට්පුගලයි අඩිගිරොම්
අන්බක පොරාට්ටම් යෙන් කයිගලිනාල් ඉනගිරොම්
(මේ අත්වැල.... සැම අත දිලිසේවා
වීරිය ඇති සිත.... ඇත් පවුරක් වේවා...//)