Lyrics
අපි එකම රෑනෙ කුරුල්ලෝ...//
මේ පාරාදීසේ...
නෑ වෙන් වන්නේ නෑ තනිවෙන්නේ
වරෙල්ලා...මේ රෑනේ..
වරෙල්ලා...මේ රෑනේ....
මදු තියලා දැල් එළලා
නෑ පැටලෙන්නෙ අපී
අපේම ලොවකට පියඹා යන්නේ..
වරෙල්ලා...මේ රෑනේ...
වරෙල්ලා...මේ රෑනේ...
අපි එකම රෑනෙ කුරුල්ලෝ...//
තටු ලැබුනේ පියඹා යන්නයි
කූඩුව දොරකඩ ඉන්න නොවෙයි
අපේම ලොවකට පියඹා යන්නේ..
වරෙල්ලා...මේ රෑනේ...
වරෙල්ලා...මේ රෑනේ...
අපි එකම රෑනෙ කුරුල්ලෝ...//