අප කොහේද මේ යන්නේapa koheedha mee yannee

Apa Koheda Me Yanne

Music:
රන්ජිත් බාලසුරියranjith baalasuriya
Lyrics:
ජයලත් මනෝරත්නjayalath manoorathna

Lyrics

ආ… ආ…//
අප කොහේද මේ යන්නේ
රට කොහේද මේ යන්නේ
කොතැන තිබෙන වරදක්දෝ
කවදා වුනු වරදක්දෝ
කවදා කොතැනක කවුරු කරපු වරදක්දෝ…

ආ... ආ...//
මුලු ලොවටම ආදරය කරන්නට
හැකි මිනිසුන් බිහිවන මතු දවසක
ඔබත් සිනාසී…මමත් සිනාසී…
ලොවම හිනාවෙන ඒ දවසේ...
“මුලු ලොව ඔබට කියයි මෙලෙසින්”
“මම ආ..දරෙයි”…//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.