Lyrics
(අනුරාධපුරය ඔබයි
සිරිසර දෙදහස් වසරක්
ඈත අතීතයේ...//)
(වල් බිහිවන්නට නාරිනු මැන
කෙත් යාය නිල දිලෙනා
සිඳ බිඳලන්නට නාරිනු මැන
දිගුවාපි රැලි නැගෙනා...//)
(අනුරාධපුරය ඔබයි
සිරිසර දෙදහස් වසරක්
ඈත අතීතයේ...//)
(යට ගිය ඉසුරයි අහස සිඹින
මහ ථූප මන බඳනා
පොපියන දෙනෙතයි හෙට දවසට
මිණි පහන නෙත ගැටෙනා...//)
(අනුරාධපුරය ඔබයි
සිරිසර දෙදහස් වසරක්
ඈත අතීතයේ...//)