Lyrics
අනුනාද වන දෙහදක
ආලිංගන අවසානයේ
ගූන්‍ය වී
සිතිවිලී
සිතිවිලී
ජීවානුවේ ජීවයේ
රුධිරයේ කළල බන්ධය
ආදරයේ ශේෂය
හිරුගෙන් ගෙනා ශක්තිය
ජීවානුවට ඉඩ දී
යුක්තානුවට ඉඩ දී
අම්ලකර වායුව
සිතුම් අනුනාදය
දකිනු රිසි
දොඩමළුව රිසි
පහස රිසි
චුම්බනය රිසි
ආලිංගනය අවසන්
යුක්තානුවට ඉඩ දී