Lyrics
අන්තිම ඇමතුම මතකයි ඔබ දුන්නූ
වෙන් වෙන්නට ඕනි කියලා දැන්නූ
මේ දුක නොදුටූ පවට ඔයා කරපු
නොහලන්න මැණික කදුලූ
ලොකෙක පතපු සතුටින් හිදුනූ
පමනට වඩා විස්වාසේ නිසා අහිමි
වෙලා යනවා මගේ මැණික ඔයා..
ඇස් දෙක වාගේ අපි දෙන්නා දෙන්නා
ගැලපුනි කවුරුන්ද තුන් වැනී
වෙන් කෙරුමට අවේ අපී.....
පමනට වඩා විස්වාසේ නිසා අහිමි
වෙලා යනවා මගෙ මැනික ඔයා
අන්තිම ඇමතුම මතකයි ඔබ දුන්නූ
වෙන් වෙන්නට ඔනි කියලා දැන්නු
වරදට සමව දී පිලිගනු බෑ වමත් යලි
ආදරේ හරි හැටි
තෙරුම් යන විට කල් වැඩි
පමනට වඩා විස්වාසේ නිසා අහිමි
වෙලා යනවා මගෙ මැණික ඔයා.....
අන්තිම ඇමතුම මතකයි ඔබ දුන්නූ
වෙන් වෙන්නට ඔනි කියලා දැන්නු
මේ දුක නොදුටූ පවට ඔයා කරපු
නොහලන්න මැණික කදුලූ ලෝකේක
පතපු සතුටින් හිදුන.........
පමනට වඩා විස්වාසේ නිසා අහිමි
වෙලා යනවා මගේ මැණික ඔයා...