අංජලීකාanjaliikaa

Anjalika

Music:
නලින් පෙරේරාnalin pereeraa
Lyrics:
රෝහන කුමාරroohana kumaara

Lyrics

මල මිලින වෙලා
මුත් සුවඳ ගලා
මගෙ ලොවම වෙලා
ඇත තවමත් අංජලිකා

සඳ නැතද රැයේ
නිල් සළුපිලියෙන්
සුරඟනක වෙසින්
තවමත් ඔබ හිනැහෙනවා

අංජලීකා.. අංජලීකා..

(මට පෙනෙන දුරින්
මට ඇහෙන සරින්
තවමත් ඔබ සිටී බලා
මද සිනහා මුවින්
තවමත් මගෙ අංජලිකා...//)

අංජලීකා.. අංජලීකා..

මල මිලින වෙලා
මුත් සුවඳ ගලා
මගෙ ලොවම වෙලා
ඇත තවමත් අංජලිකා

සඳ නැතද රැයේ
නිල් සළුපිලියෙන්
සුරඟනක වෙසින්
තවමත් ඔබ හිනැහෙනවා

අංජලීකා.. අංජලීකා.. අංජලීකා.. අංජලීකා.. 
අංජලීකා.. අංජලීකා.. අංජලීකා..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.