අනන්තෙන් ආ තරු කුමරාananthen aa tharu kumaraa

Ananthen Aa Tharu Kumara

Music:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
Lyrics:
සිඩ්නි චන්ද්‍රසේකරsidni chandhraseekara

Lyrics

අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා//
ඒ ආත්මයේදී අපි වෙන් වුණත්
පසුපසම ආවා ඔබේ රුව සොයා
අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා...

ආදරයේ සුළි සුළඟේ
මා පැටලෙන්නේ ඔබේ රුව සොයා
හී පහරින් සමු ගත්තේ
මගේ පණ රැකදෙන්නයි ඔයා
ඉපදෙන්නේ නැවතත් මා 
වශියෙන් ඔබේ ආදරේ
කවදාවත් ඉඩ නෑ දැන්
කඳුළින් වෙන්වන්න නම්
You are my destiny destiny destiny baby…//

අනන්තෙන් පියඹා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.