අනන්තයට යනananthayata yana

Ananthayata Yana

Music:
කසුන් කල්හාරkasun kalhaara
Lyrics:
චරිත් සේනාධීරcharith seenaadhhiira

Lyrics

අනන්තයට යන පාර දිගේ...//
ඇය එනවා ප්‍රාර්ථනාවේ
ඇය එනවා

හරිත නිම්නයෙන්... සීතල අතරින් පිනි වැස්සේ
අනන්තයට යන පාර දිගේ...//
ඇය එනවා ප්‍රාර්ථනාවේ...//
(මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ ...//)

සීතල නෑනේ අඳුරු රැයේ
මා ඇය තුරුලේ 
උණුසුම දැනුනේ
ආදරයේ සිහීනේ 
මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ

හරිත නිම්නයෙන් සීතල අතරින් 
පිනි වැස්සේ
අනන්තයට යන .../
(මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ ...//)

තරු නිවී ගිහින් නිල් අහස් තලේ
ඈ නෙතු දැල්වේ
සෙනෙහේ දැනුනේ ජිවිතයේ සිහිනේ
මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ

හරිත නිම්නයෙන් .../
(මල් පොකුරු අරන්
සීතල පිණි වැස්සේ...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.