අනන්ත ප්‍රේම ලෝකේ වියෝවක් නොවේවාanantha preema lookee wiyoowak noweewaa

Anantha Prema Loke Viyowak Nowewa

Lyrics

(අනන්ත ප්‍රේම ලෝකේ
වියෝවක් නොවේවා
උප නූපන් ජාති ජාති
ඔබ සසර මග රැඳේවා...//)

(හුදකලා අඳුරු අහසේ
ඔබ සඳක් සේ උපන්නේ
මේ දිවා රෑ මුලුල්ලේ
ඔබ නොවෙයි මා විදෙව්වේ....//)

අනන්ත ප්‍රේම ලෝකේ ....

(මගෙ හීන පිරුණු දෑසේ
දුක නිවාගන්න බෑනේ
හොරු අරන් ගියා වාගේ 
දර දඬුයි තවම හීනේ...//)

අනන්ත ප්‍රේම ලෝකේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.