අම්මා කියලා බහ තෝරනාammaa kiyalaa baha thooranaa

Amma Kiyala Baha Thorana

Lyrics

අම්මා කියලා බහ තෝරනා 
වයසේ ඉදලා නැතුවම බැරි උනා
ගන්නා හුස්මන් පවා නැලවිලි ගීයක් උනා...
මග හැරුනාද අම්මාව පෙම් කරනදා මා පෙම් කරනදා..

හිමාලෙට වඩානේ ඔබ පෙම් කරානේ
මහමෙර තරමට දරු දුක දරා.. 

ජාතිත් ඔබයිනේ.. 
සසරෙම පතන්නේ..
හැම බවයේ එනු මාගෙ අම්මා වෙලා..

අනුකම්පා කරලා දෙන්න පුතාට සමා..
වෙනසක් නොකරමි මා මගෙ අම්මාට සසරෙ පුරා..
අම්මෙ ඔබ වාගෙ කව්රුත් ම නෑ හමුවෙලා.. 
මට නෑ හමු වෙලා..

අම්මා කියලා //...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.