අම්මා දිලෙනාammaa dhilenaa

Amma Dilena

Lyrics

අම්මා දිලෙනා රන්මිණි පහනක් වේවා
සසරේ මතුදා සම්මා සම්බුදු වේවා //

හිතේ පිරුණු ආදරේ සාගරේ සමයි
දෙවිවරුන් පවා අම්මේ ඔබට ගරු කරයි
බුදුන්ටත් සමයි

අම්මා දිලෙනා ....

දුකේදිත් සැපේදිත් ඔබයි ළංවුනේ
මහමෙරක් පවා සැලුනේ කඳුළටයි ඔබේ
උතුම් මව් මගේ

අම්මා දිලෙනා ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.