අඹු සේ මාambu see maa

Ambu Se Ma

Lyrics

අඹු සේ මා  සැමි සේ මා වෙනු ප්‍රේමා තනිකල් වසනු
දෙලොව දිනනු සුදම අසනු සුසිරි පත්වු
දෙව් බලෙන් බෝසත් වේවා සව්සිරෙන් ජයත් වේවා
ලෙව්දුකින් නිදුක් වේවා සවු සුබ මඟුල් වේවා.....

නොකිපීනේ සාමදානෙන් සොමි සහ සත්
ලෙසවෙවි ආසිරි තොපට වේ සිරි ජය වූ ජයග්‍ර සත්‍යය සපිරි.....

දෙව් බලෙන් බෝ සෙත් වේවා සව් සිරෙන් ජයත් වේවා
ලෙව්දුකින් නිදුක්වේවා සව් සුබ මඟුල් වේවා.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.