Lyrics
අමිබලමේ පිනා වළං කඳක් ගෙනා
ඒක බිඳපු ගොනා උඩ පැන පැන හිනා//
හොඳම නැවුම් වළං පන්සල
ළඟ පොළෙන් අපට ගෙනත්
දියන් ගන්න ගාණ ගනින්//
අම්බලමේ...//
අපේ ගමේ වළං තලන තුරුණු ලියන්
අතින් හැදෙන නැවුම් වළං අගෙයි බොලන්//
අම්බලමේ...//
බර බාගේ ගොනා බැඳගත්තා පිනා
කඩ මුල්ලට වුණ පිනාට හරි හිනා//
අම්බලමේ...//
වළං වළං වළං හොඳම නැවුම් වළං
කව්ද ගන්නේ වළං මෙන්න මෙන්න වළං//
අම්බලමේ...////