අමතක කරන්න එපා, මව මතක තියාගෙන ඉන්න සිතේ
වෙන් වී ගියත් මේ මා , ඔබ රැදෙයි සදා කල් මගේ සිතේ
කඳුලෙල් සලන් එපා , යලි සොයා එන්නෙම් ඔබව මෙසේ
අමතක කරන්න එපා , මව අමතක කරන්න එපා
F: අමතක කරන්නේ නැ ඔබව අමතක කරන්න බෑ
රස ගීත මා ගයාලා ,ගී ලොවේ ජය ලබලා
ඔබ ලගින් සිටිය කාලේ සදා , අමතක කරන්න බැ
වසනා සදා පෑදුනේ , ඔබ නිසයි ජීවිතේ.
සෑම දා ඔබ රෙදෙයි මා සිතේ....
අමතක කරන්න එපා .../
දුර ඈත මා ගිහිල්ලා ,මතු එන දිනේ සොයාලා
මේ දැන් වගේම බැදිලා එදා , ඔබ ඉදිදෝ ලගින් මා
වසනා සදා පෑදුනේ , ඔබ නිසයි ජීවිතේ.
සෑම දා ඔබ රෙදෙයි මා සිතේ....
අමතක කරන්න එපා .../
amathaka karanna epaa, mawa mathaka thiyaagena inna sithee
wen wii giyath mee maa , oba raedheyi sadhaa kal magee sithee
kandulel salan epaa , yali soyaa ennem obawa mesee
amathaka karanna epaa , mawa amathaka karanna epaa
f: amathaka karannee nae obawa amathaka karanna bae
rasa giitha maa gayaalaa ,gii lowee jaya labalaa
oba lagin sitiya kaalee sadhaa , amathaka karanna bae
wasanaa sadhaa paedhunee , oba nisayi jiiwithee.
saema dhaa oba redheyi maa sithee....
amathaka karanna epaa .../
dhura aetha maa gihillaa ,mathu ena dhinee soyaalaa
mee dhaen wageema baedhilaa edhaa , oba idhidhoo lagin maa
wasanaa sadhaa paedhunee , oba nisayi jiiwithee.
saema dhaa oba redheyi maa sithee....
amathaka karanna epaa .../