අළුත් ඉරක් අළුත් සඳක්aluth irak aluth sandak

Aluth Irak Aluth Sandak

Lyrics

චිත්‍රපටය : මධු සිහින (1990)

හෝ... 
(අළුත් ඉරක් අළුත් සඳක්
අළුත් ලොවක් අළුත් දිනක් 
මල් වැස්සක් තරු වැස්සක් වීලා 
ඉහට මුතුකුඩ අල්ලා පයට මල් නෙලපල්ලා 
ඉරෙන් වඩින් සඳෙන් වඩින් මහා රාජා...//)                                 

ඉන්නා ඩිංගේ එකට එක්වී ලංවී
නිතර ඉන්නෝ පමණී දිනුවෙ 
කාලේ ජීවිතේකි ලොවේ 
දුන් දේ සුවඳයි කුසට ගත් දේ දුගඳයි
පිනට දුන් දේ පමණයි 
ඉතුරු ලෝකේ වාසනා ගෙනාවේ 
නෝනා නෝනා වියෝලේ 
රාග තාලේ දා  බෑ නේදෝ හැප්පිලා
ඉහට මුතුකුඩ අල්ලා පයට මල් නෙලපල්ලා 
ඉරෙන් වඩින් සඳෙන් වඩින් මහා රාජා

අළුත් ඉරක් අළුත් සඳක්....

පුන්යම් කාසි එකට දෙන්නම් දෝසි 
පළඳ උන්නොත් පූසි විලස 
ලෝකේ බෝලෙකි ඩුහානෝ 
දෙන්නම් බාබා තෙපර දෙන්නම් බයිලා 
කබර දන්නෝ දනිති යාලු 
ලෝකේ බෝලෙකි ඩුහානෝ 
නා නා නා නා වියෝලේ 
නාග තාලේ දා  බෑ නේදෝ හැප්පිලා
ඉහට මුතුකුඩ අල්ලා පයට මල් නෙලපල්ලා 
ඉරෙන් වඩින් සඳෙන් වඩින් මහා රාජා

අළුත් ඉරක් අළුත් සඳක්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.