Lyrics
(ආල බැන්ද මාගේ රම්‍යවන්
ආ... ආල බැන්ද මාගේ රම්‍යවන්...//)
(මේ සුනිමල මගෙ දික්තල...//)
ආල බැන්ද මාගේ රම්‍යවන්
ආ... ආල බැන්ද මාගේ රම්‍යවන්....
(අවුරදු සතක් දුකින
මෙහෙවර කළ මෙමා...//)
(ගත් ළඳුන් මගේ
ඇගේ රෑපේ බෝ අගේ...//)
(ආල බැන්ද මාගේ රම්‍යවන්
ආ... ආල බැන්ද මාගේ රම්‍යවන්...//)
(යන්නට ගමට මෙදින
මව් පියන් දකින ලෙසින...//)
(තෑගී ලෙසට දැන්
ගෙන යාමි රස කැවුම්...//)
(ආල බැන්ද මාගේ රම්‍යවන්
ආ... ආල බැන්ද මාගේ රම්‍යවන්...//)
(මේ සුනිමල මගෙ දික්තල...//)
ආල බැන්ද මාගේ රම්‍යවන්
ආ... ආල බැන්ද මාගේ රම්‍යවන්....
(ඇන්නෑවේ මේ මල කෝලම්
පාරෙ යන්නට බෑ මුන්දෑ සමඟින්
පාරෙ යන්නට බෑ මුන්දෑ සමඟින්...//)
(මවුපියො නිදහස් වෙන්ට සිතා බැඳ
දුන්නේය මා මේ අඟුටුමිටියාට
දුන්නේය මා මේ අඟුටුමිටියාට...//)
(අඟුටුමිටියා වට වන් සුන්දරියේ නැද්ද හැඩරුව මං
ඇයි සුන්දරියේ නැද්ද හැඩරුව මං...//)
(කාලා බීලා සැප සේ හිඳ කල් හැර...//)
(එව්වා මෙව්වා කිව්වේ කවුරුද නුඹට...//)
(ඇන්නෑවේ මේ මල කෝලම්
පාරෙ යන්නට බෑ මුන්දෑ සමඟින්
පාරෙ යන්නට බෑ මුන්දෑ සමඟින්...//)