අාකාසයේ කුරුල්ලෝaakaasayee kurulloo

Akasaye Kurullo

Music:
ස්ටැන්ලි පීරිස්staenli piiris
Lyrics:
උපාලි ධනවලවිතානupaali dhhanawalawithaana

Lyrics

(අාකාසයේ කුරුල්ලෝ 
පියාඹන්නෙ කොයිබදෝ
අසලා අපේ කතාවන් 
හඬා වැටුණා ලිහිණියෝ.....//)
අාකාසයේ කුරුල්ලෝ......

(හිස මා එදා ලයේ සතපා කී කතා අසා
කහ පාටින් මල් පිපි දෙවැටේ
තාම හැංගිලා......//)

අාකාසයේ කුරුල්ලෝ......

(කඳුලේ පවා සිනා මවලා
වේදනා මකා
හමුවේවා අත් භවෙන් භවයේ
ඉන්න එක් වෙලා.....//)

අාකාසයේ කුරුල්ලෝ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.