ආකහේම මංaakaheema man

Akahema Man

Music:
මලික් පෙරේරාmalik pereeraa
Lyrics:
කසුන් කංකානම්kasun kankaanam

Lyrics

චිත්‍රපටය : අනිත්‍යා (2013)

ආකහේම මං 
වළාකුලේ පුරා 
රූ රටා මවා 
නුඹේ සිනා නිසා 

සිත නුඹ හා හැමදා රැඳුනා 
නුඹ නැතිදා තරු හා රැඳුනා 
වැසි වස්සා නෙතු මා හැඬුවා ආදරේ 

කොලසේ මා දකින්නට 
දෙනුවන් පුරා 
හැඟුමන් මවා
රෑ පුරා මා විඳින්නට 
නුඹේ සිනා මැවෙන්නේ නෑ 

නාඹරයේ මල් නැළවෙන්නේ 
සෝ දුකින් 
අද මාගේ හද සසලයි 
තරු එළියේ 
හීනෙන් මාගෙන් නුඹ වෙන්වීලා 
ප්‍රේමයෙන් නෙකවන් චායා රූ ගැන මවනා මේ යාමේ 
සිත නුඹ හා හැමදා රැඳුනා ආදරෙන්

ආකහේම මං....
සිත නුඹ හා හැමදා රැඳුනා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.