Lyrics
අහිංසකාවිය ඔබට නොවේ සාප කරන්නේ මා
හිත නැති ලොවකට ඔබේ හිත බිලිදෙන
ඔබේම දෙගුරුන්මයි හඩවන්නේ ඔබ මා
නොයුඳුල් සිතකට කුළුඳුල් සෙනෙහස
සත් ගුවනකි අගනා
පෙළපත් රකිනා දෙගුරුන් හට එය
දුහුවිල්ලකි හමනා
අහිංසකාවිය .....
අබැතක් කරමට අහිතක් ඔබ ගැන
නැත මසිතේ රැඳිලා
මෙතුවක් ඔබ මා බිදිපෙම නිමවිය
එය සිහිනෙකි මතුදා
අහිංසකාවිය .......