අහිමි උනත් නුඹ ලදේahimi unath numba ladhee

Ahimi Unath Numba Lande

Lyrics:
ගාමිණී ෆොන්සේකාgaaminii fonseekaa

Lyrics

අහිමි උනත් නුඹ ලදේ ….මට
හඩන්න අවසර නෑ…..
විලෙන් එහා ඉද නුබේ සුවද වත
එතී ආ සුලං මගෙ මුව සිම්බා

නොපැතූ අතකට අතදුන් දවසේ
හෙලු දුක් සුසුම් මගෙ මුව සිම්බා
අහිමි උනත් …

නුබ කැනදන් ගිය මංගල රිය නැගි
දූලි වලාවන් මගෙ මුව සිම්බා…..
අහිමි උනත් ..

කියාගන්න බැරි දුකක් නිමන්නට
නෙත හෙලු කදුලක් මගෙ මුව සිම්බා
අහිමි උනත්…

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.