ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට, නැ.. ඔබ එන්නේ..
හිත වද දේවී.. ඔබ ඉල්ලලා, ඔබ ඉල්ලලා.. //
කවියක් වාගේ ජීවත් වෙන්න, තාලේ ගෙනැවිත් දෙන්න,
පදවැල් එලි වැටේ ළඟම නතර වෙලා.. //
ආදරේ නාමෙන් මියැදෙන්න හැදුවත්, දුකමයි සෙතක් වෙන්නේ නෑ,
හිත පිළිගන්නෙම නෑ..
ඇහි දාර මත..
හිතුවාත් ගලන ගඟ සේ ඉන්න, බාධා අතැරලා ගලන
ආදර කතරේදී හිඳිලා ගියා.. //
ආදරේ නාමෙන් මියැදෙන්න හැදුවත්, දුකමයි සෙතක් වෙන්නේ නෑ,
හිත පිළිගන්නෙම නෑ..
ඇහි දාර මත.. //
aehi dhaara matha dhuka dhoore gaeluwata, nae.. oba ennee..
hitha wadha dheewii.. oba illalaa, oba illalaa.. //
kawiyak waagee jiiwath wenna, thaalee genaewith dhenna,
padhawael eli waetee langama nathara welaa.. //
aadharee naamen miyaedhenna haedhuwath, dhukamayi sethak wennee nae,
hitha piligannema nae..
aehi dhaara matha..
hithuwaath galana ganga see inna, baadhhaa athaeralaa galana
aadhara kathareedhii hindilaa giyaa.. //
aadharee naamen miyaedhenna haedhuwath, dhukamayi sethak wennee nae,
hitha piligannema nae..
aehi dhaara matha.. //