අහසක් තරමට කඳුළු සැලුවත්ahasak tharamata kandulu saeluwath

Ahasak Tharamata Kandulu Saluwath

Lyrics

අහසක් තරමට කඳුළු සැලුවත්
රිඳුනේ ඔහුට නොවේ නම්
අහසක් තරමක සෙනෙහස ගැන ඔබ
කුමටද බැඳ අහසට ඉනිමං
කුමටද බැඳ අහසට ඉනිමං //

සෙනෙහස දෙවිකමකැයි සිලතා
දෙවොලම හිස මත බිඳ වැටිලා //
ඔබ පිටුපෑ ලාව ඔවදන් මතකද 
ඇසින් හැලෙන කඳුළක් පාසා //

අහසක් තරමට ....

ජීවිතයේ මල් පිපෙන වියේ
පිපෙන මලක මල් සුවඳ තියේ //
පැතුදා රස  ඔබ ඹබර කුලේ
ඔබෙම මිසක ලොව වරද නොවේ //

අහසක් තරමට ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.