අහස පුරා තරු එළිය මදිද අදahasa puraa tharu eliya madhidha adha

Ahasa Pura Tharu

Lyrics

අහස පුරා තරු එළිය මදිද අද 
දෙව්රම් වෙහෙරම පාඵයි අප්පච්චි 
පාවී ආ ගණ අදුරු වලාවක්
සද ගිනි හින්දුර ඈතක අප්පච්චි 

හිරු සදු නැති ලොව පහනක් වන්නට
මතු ලෝතුරු බුදු වි 
පෙර බුදු සමයක විවරණ ලැබුවා
මතකද අප්පච්චි 

සාර සංඛ් ‍ය වූ කල්ප ලක්ෂයක්
මොහොතින් වියැකෙද්දි
දෙව්රම් වෙහෙරේ බුදුන් දකින්නට 
ආසයි අප්පච්චි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.