අහස් තලයahas thalaya

Ahas Thalaya

Lyrics:
පාස්ටර් නිශාන්ත ගුලවිටගේpaastar nishaantha gulawitagee

Lyrics

(අහස් තලය දෙවිඳුගේ මහිමය පවසයි
ගුවන් තලය දෙවිඳුගේ ඥානය දක්වයි
ඉර සඳ තරු සැම මැවිල්ල නිතරම
සමිඳුට කීකරු වෙයි
ලොව කෙලවර තෙක් වෙනස් නොවී සැම
දෙවිඳුට මහිමය දෙයි...//)

මහිමය වේවා.. මහිමය වේවා..
මහිමය වේවා.. මහිමය වේවා..
මහිමය වේවා.. මහිමය වේවා..
මහිමය වේවා.. මහිමය වේවා..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.