අහන්න ඔයා (හිත හිතා හඬන)ahanna oyaa (hitha hithaa handana)

Ahanna Oya (Hitha Hitha Handana)

Music:
චමත් සංගීත්chamath sangiith
Lyrics:
සුමේධා සමන්ප්‍රියsumeedhhaa samanpriya

Lyrics

හිත හිතා හඬන වේදනා මතක
දුන්නෙ ඇයි මට ඔයා
යන්නෙ නෑ කීව ඒ කතා බොරුද
දැවි දැවී තැවෙනවා
(අහන්න ඔයා හැරෙන්න එපා
ලඟින් හිටියත් දුරක් තිබුනා…//)

අතහැරගියේ මගේ පිවිතුරු පෙමයි
සිතාගන්න බෑ ඇයි කියා
යන තැන ඉතිං ඉන්නව නම් හොඳින්
සතුටින්ම ඉන්නැයි කියා
(අහන්න ඔයා හැරෙන්න එපා
ලඟින් හිටියත් දුරක් තිබුනා…//)

හිත හිතා හඬන...
හිත හිතා හඬන වේදනා මතක
දුන්නෙ ඇයි මට ඔයා
යන්නෙ නෑ කීව ඒ කතා බොරුද
දැවි දැවී තැවෙනවා
(අහන්න ඔයා හැරෙන්න එපා
ලඟින් හිටියත් දුරක් තිබුනා…////)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.