ඇගෙ බඳ නැලවෙන තාලේ (හෙලවෙන පොල්කටු මාලේ)aege banda naelawena thaalee (helawena polkatu maalee)

Age Banda Nalawena Thale (Helawena Polkatu Male)

Music:
දිමිත්‍රීdhimithrii
Lyrics:
දිමිත්‍රීdhimithrii

Lyrics

(ඇගෙ බඳ නැලවෙන තාලේ
දැක හඳ නැලවෙන්නේ මාගේ
මන කළඹන රුව ඈගේ
දුටුවා ආ ආ ආ ආ...//)

පාරම් බාන්නෑ බං පෙම් ගීයක් ගයා
මායම් දන්නෑ මං බෑ කෝලම් එපා
වෑයම් මෑ දල්ලෙන් පල් හීයක් තියා
මා නම් නෑ යන්නේ මල් මීයක් කඩා

ඇගෙ බඳ නලවන තාලේ
හෙලවෙන පොල්කටු මාලේ
මට අමතක වෙනවානේ
(ඉන්නත් බෑ)
(යන්නත් බෑ)
(කන්නත් බෑ)
(ආලේ නම්)
ඇගෙ බඳ නලවන තාලේ
හෙලවෙන පොල්කටු මාලේ
මට අමතක වෙනවානේ
(කන්නත් බෑ)
(යන්නත් බෑ)
(ඉන්නත් බෑ)
(ආලේ නම්)

සෙල්ලම් ඇති කෙල්ලේ යකා නටාපන්
කොමඩු හපල රස බලපන්
පදෙට මගේ මේ උඹ නටාපන්
පන්දම් පාලි නැටුමට මාව බදාගන්
ආහ් ඇයි පරක්කු
කවුද ඉන්නෙ අපි මැද හරස් වූ
කෙල්ලේ මද ළමැද මා
මැද පිරිමැද ගන්නම් ඔතන්
මගේ ඔඩොක්කු

පාරම් බාන්නෑ බං පෙම් ගීයක් ගයා
මායම් දන්නෑ මං බෑ කෝලම් එපා
වෑයම් මෑ දල්ලෙන් පල් හීයක් තියා
මා නම් නෑ යන්නේ මල් මීයක් කඩා

(ඇගෙ බඳ නැලවෙන තාලේ
දැක හඳ නැලවෙන්නේ මාගේ
මන කළඹන රුව ඈගේ
දුටුවා ආ ආ ආ ආ...//)

(පටං ගත්තත් ගතක් පෙරැත්තං
අතක් පිරෙන්නට රං කඳ නැත්තං
රස කර සක් කර ගත්තත්
නහීද මේ අයියා...//)

ආහ් ඇයි පරක්කු
කවුද ඉන්නෙ අපි මැද හරස් වූ
කෙල්ලේ මද ළමැද මා
මැද පිරිමැද ගන්නම් ඔතන්
මගේ ඔඩොක්කු

ඇගෙ බඳ නලවන තාලේ
හෙලවෙන පොල්කටු මාලේ
මට අමතක වෙනවානේ
(ඉන්නත් බෑ)
(යන්නත් බෑ)
(කන්නත් බෑ)
(ආලේ නම්)
ඇගෙ බඳ නලවන තාලේ
හෙලවෙන පොල්කටු මාලේ
මට අමතක වෙනවානේ
(කන්නත් බෑ)
(යන්නත් බෑ)
(ඉන්නත් බෑ)
(ආලේ නම්)

(පටං ගත්තත් ගතක් පෙරැත්තං
අතක් පිරෙන්නට රං කඳ නැත්තං
රස කර සක් කර ගත්තත්
නහීද මේ අයියා...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.