ආගන්තුක කුරුල්ලාaaganthuka kurullaa

Aganthuka Kurulla

Lyrics

ආගන්තුක කුරුල්ලා - කොහෙන්දෝ ඇවිල්ලා
අපේ කුඩා කූඩුව ළඟ අඟඅ දඟර ඇයි -  බලාගෙනයි
අම්ම තාත්තා අපේ -  දැන් ළඟ ළඟ එයි

උඩ කරණම් බිම කරණම් - මට පේන්නදෝ ඔතරම්
රාග තාල ගී කිචි බිචි අහවරයක් නෑ
ඒ වුණාට නුඹට මගේ ආදරයක් නෑ

කුරුළු තරුණ පැඟිරි වියේ - ඔය දාංගළේ ඔහොමයි
ඒ වුණාට හොඳ හැදිච්ච කිරිල්ලියක් මං
මගේ හිතේ නැතේ නුඹට ආදරයක් නම්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.